in ,

හදිසියේ ගොස් කපන්න බැරි වුන ත්‍රී රෝද රථය [VIDEO]

threeweel accident

අපරික්ෂාකාරීව ධාවනය කෙරූ ත්‍රී රෝද රථයක් ට්‍රිපර් රථයක ගැටී සිදුවූ අනතුරක CCTV දර්ශන පිටවී තිබෙනවා.ත්‍රීකුණාමලය – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ත්‍රීකුණාමලය නගරය ආසන්නයේ ඇති මට්ටිකෙලිය මංසන්ධියආසන්නයේදී අපරික්ෂාරීව ධාවනය වූ ත්‍රීරෝදරථයක් ඉදිරියෙන් පැමිනි ටිපර් රථයක ගැටීමෙන් නොවැ 27 දහවල් සිදුවූ අනතුරකින් ත්‍රීරෝදරථ රියදුරා තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

මේ එම අනතුරේ වීඩියෝවයි :

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කාලසටහන සහ තරඟ මෙතැනින් බලන්න – LPL WATCH/Time Table

fathima nasrin

Fathima Nasrin + Madushan Wedding Photos