



කෝපයට පත් වූ විට සමේ වර්ණය රතු පැහැයට හැරෙන යෝධ බූවල්ලා මීටර් 750 ගැඹුරෙන් සොයාගත හැකිය.
මීටර් 828 යනු ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifa හි උසයි.

මීටර් 1000 ගැඹුරට මතුපිට ආලෝකයට ළඟා විය නොහැක, ඊළඟට තිබෙන්නෙ සම්පූර්ණ අන්ධකාරයයි. මෙම පීඩනයට මිනිසෙකු තලා දැමිය හැක. යෝධ දැල්ලන් වාසභූමි කලාපය ද මෙතැනින් ආරම්භ වේ.
මීටර් 1,280 යනු යෝධ ලුට් කැස්බෑවා ළඟා වන උපරිම ගැඹුර යි. යෝධ ලුට් කැස්බෑවාට හුස්ම නොගෙන විනාඩි 85ක් සිටිමට හැක.


මීටර් 4 267 යනු මුළු සාගරයේම සාමාන්ය ගැඹුරයි. අගාධ තිබෙන්නෙ තවත් පහළිනි.


