අන්තර්ජාලයේ මෙන්ම සමාජ මාධ්‍යය ඔස්සේ වඩාත් ජනප්‍රිය වූ සුනඛයෙක් වන CHEEMS මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය ජූලි මසදී මෙම සුනඛයාට පිළිකාවක් වැළඳී ඇති බවට හඳුනාගනු ලැබූ අතර ඊට ප්‍රථිකාර ලබමින් සිටියදී යි මෙලෙස මියගොස් ඇත්තේ.
Ballitze නමින් පෙර හඳුන්වනු ලැබූ Cheems හොංකොං හි පවුලක් විසින් ඇති කිරීමට ලබා ගෙන තිබුණේ එම සත්ත්වයාට වයස අවුරුද්දක්ව තිබියදී යි.
