ලංකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන සබීතා පෙරේරාගේ සැමියා මහ මග හදිසි ඇද වැටීමකට ලක්වී තිබෙනවා.
නමින් උපාලි ජයසිංහ වන මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඒ මහතා ශරීර සුවතාවය සඳහා ඊයේ පස්වරුවේ(මැයි 24)කුරුඳුවත්ත ප්‍රදේශයේ මාර්ගයේ ශරීර සුවතාවය සඳහා මාර්ගයේ ඇවිද යමින් සිටියදී මෙම ඇද වැටීම සිදුව තිබේ.

පසුව ඔහුව රෝහල් ගත කර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.