සිරස TV නාලිකාවේ The Voice Teens Sri Lanka වැඩසටහනේ The Battles කොටසේ කුඩා ඉදිරිපත් කරන්නන් දෙදෙනකු විසින් තම හැකියාවන් පෙන්වූ අතර එම වීඩියෝවෙන් ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වූයේ “සනුක ඇත්තටම හොඳ කෝච් කෙනෙක් යනුවෙනි”.
නිවේදිකාව වන ෆ්ටෙෆනි සිරිවර්ධන පසෙකින් සිටී.1988 පෙබරවාරි 5 වැනිදා කුවේට් හිදී උපන් ඇයගේ ඇයගේ පියා ශ්‍රී ලාංකිකයෙකු වන අතර මව ලෙබනන් ජාතික කාන්තාවකි.ඇයට අවුරුදු 3 වනවිට ගල්ෆ් යුද්ධය හේතුවෙන් සිය පවුල ලංකාවට පැමිණියහ.ලංකාවේදී ප්‍රාථමික අධ්‍යාපනය නිම කල ඇය ඉතාලියට ගිය අතර පසුව කැනඩාවට ගොස් එහිදී ජනමාධ්‍ය,සන්නිවේදනය සහ දේශපාලන විද්‍යා උපාධිය ලබා ගෙන තිබේ.
2011 දී ඇය Miss Universe in Sri Lanka ජයග්‍රහණය කෙරූ අතර එම අවුරුද්දේම බ්‍රසීලයේ පැවති Miss Universe තරඟය වෙනුවෙන් ලංකාව නියෝජනය කරන ලදී.2013 දී Miss Asia Pacific World Sri Lanka කිරුල දිනා ගන්නා ලදී.ඇය දුෂ්යන්ත් වීරමන් සමග විවාහ වී සිටී.

අදාළ වීඩියෝව පහලින් බලන්න
ඇයගේ පින්තූර කිහිපයක්