in

ෂැංග්‍රිලා හෝටලය කොවිඩ් සටනේ දායකවන්නන්ට උපහාර දක්වයි

ෂැංග්‍රිලා හෝටලය කොවිඩ් සටනේ දායකවන්නන්ට

කොරෝනා මර්ධනයට දායක වන්නන් කරනු ලබන්නේ සුළුපටු සේවයක් නම් නොවේ.කොළඹ ෂැංග්‍රීලා හෝටලය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනේ ඉදිරිපෙළ නියෝජිතයන් වෙනුවෙන් උපහාර දක්වා තිබෙනවා.

ඒ ඔවුන් සිය ගොඩනැගිල්ලේ විදුලි ආලෝකයෙන් ආදරෙයි ශ්‍රී ලංකා යන්න හැඟවෙන පරිදි හදවත් ලකුණක් හා SL යන්න යොදවමිනි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කොරෝනා සමයේ ඔබේ වාහනය ලෙඩ නොවී තබාගන්න හැටි මෙන්න

කොරෝනා මුඛ ආවරණ විලාසිතා පැමිණෙයි [Photos]