in ,

විදෙස් හිමිවරුන් 70ක් පාද යාත්‍රාවක යන්න දිවයිනට සැපත්වෙති

 තායිලන්තය, ලාඕසය සහ මියන්මාරය නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා 70 නමක් පාද යාත්‍රාවක් සඳහා පැමිණ තිබෙනවා.

මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන පැමිණ මෙරට සියම් මහා නිකාය ආරම්භ කර වසර 270ක් සපිරීම වෙනුවෙන් උන් වහන්සේලා මෙලෙස පැමිණ තිබෙනවා.

ගම්පහ කොළඹ, කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුරය, මහනුවර සහ ශ්‍රීපාදස්ථානය ආවරණය වන පරිදි මාසයක කාලයක් පාද චාරිකාවේ නිරත වීමට නියමිතයි.

එහිදී එම භික්ෂූන් වහන්සේලාට මුණ ගැසෙන ගම් නගරවල සිටින ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අද උදෑසන තායිලන්තයේ සිට පැමිණි මෙම ස්වාමීන් වහන්සේලා පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් උත්සවයක් ද සංවිධාන කර තිබෙනවා.

පාද යාත්‍රාව

පාද යාත්‍රාවq

පාද යාත්‍රාව 4

පාද යාත්‍රාව 5

පාද යාත්‍රාව 8

පාද යාත්‍රාව 9

පාද යාත්‍රාව 0

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

heshani liyadipita age

Heshani Liyadipita Engagment Day[Photos]

muhudu maha viharaya

කෝටි 100කට විකුණන්න ගිය මුහුදු මහා විහාරයේ නිධානයකින් ගත් මැණික් කරඬුව