in ,

වසර 5 කට පසු අරලියගහ මන්දිරයේ පෝදා බණ නැවතත් | Temple Tree Poya Day

වසර 5 කට පසු අරලියගහමන්දිරයේ පෝදා බණ නැවතත්


2019 උඳුවප් පුර පසලොස්වක පොහොය අදට (11) යෙදී තිබෙන අතර එම පොහොය නිමිති කරගෙන අරලිය ගහ මැදුරේ ධර්ම දේශනා නැවත වරක් සිදු වූවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනපති වූ දින සිට අරලිය මැදුරේ පෝදා ධර්ම දේශනයක් පැවැත්වූ අතර 2015 ජනවාරි අට ජනපතිවරණයෙන් ඔහු පැරදීමත් සමග පත්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ධර්ම දේශනය නවතා දැමූවා.

පසුගිය නොවෙම්බර් 16 ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමත් සමග මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් අරලිය ගහ මැදුරේ දොරටු විවර වූවා.

මේ අනුව අරලිය ගහ මැදුරේ පෝදා ධර්ම දේශනයක් පැවැත්වෙන්නේ වසර පහකට පසු වීම විශේෂත්වයකි.

Temple-Tree-Araliyagaha-Mandiraya-Poya-day

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ජනපති ගෝඨාභයගේ ඇමතිකම ගැන මංගල Twitter එකෙන් ප්‍රශ්න කරයි

TNA විරෝධයට බයෙන් පසුගිය රජය නැවතූ විදුලි බලාගාරය නැවතත් ඉදිකිරීමට පියවර