in

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාව හිමි කර ගනියි

miss world 2022

 ලෝක විවාහක රූ රැජිණ කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවුණා.

ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමඟයි.

2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වුණා.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඌෂි පෙරේරායි. 

ඇයට අවසන් තරඟකරුවන් 16 අතරට පැමිණීමට සමත් වූවා. 

2022 ලෝක රූ රැජිණ තරගාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත් තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමිවුණා.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ආර්ජන්ටිනාව 2022 FIFA ලෝක ශූරයින් බවට පත්වෙයි

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කරන බව තලේබාන් සංවිධානය නිවේදනය කරයි