in ,

ලෝකාන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා කේබල් කාර් ව්‍යාපෘතියක් අරඹනවා – ජනපති

 “ලෝකාන්තය” නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ – බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අමතමින් ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.

cable car worlds end

cable car worlds end 2

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

එළවළු පැල වලින් සමන්විත නත්තල් ගසක් ගාලු මුවදොරදී

2022 වසරේ හාස්‍යජනක අවස්ථා කිහිපයක්