Wednesday, March 3, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

ලයිසනුත් නැති SSP ගෙ දුව සිදු කෙරූ අනතුර [Photos]

November 16, 2020
0
ssp-daughter-aacident-nanda-motors
0
SHARES
217
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල නිදහස් මාවත ආසන්නයේ නන්දා මෝටර්ස් නම් වූ මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය(නොවැ 15) සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබේ.

තවත් බැලිය යුතු ඒවා ...

corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
970
sri lanka corona update

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 23,400 ඉක්මවයි ;අලුත්ම දත්ත මෙන්න

November 23, 2020
455

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුරින් පුද්ගල හානි කිසිවක් සිදු නොවීම යන කරුණ සලකා ඇයට ඇප ලබාදුන් බවය.

අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනයකර අනතුරක් සිදුකිරීම හේතුවෙන් මෙලෙස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 20 හැවිරිදි තරුණියක් වන අතර ඇය නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ(SSP) දියණිය බව පැවසේ

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිටි තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අනතුර සිදුව ඇත්තේ රථය පාලනය කරගත නොහැකි වීමෙන් බව වාර්තා වේ.සිදුවූ මෙම අනතුරින් ප්‍රදර්ශනාගාරයට හා එහි තිබූ සුඛෝපභෝගී මෝටර රථ කිහිපයකට අලාභ හානි සිදුවී තිබේ.අනතුරට ලක්වූ මෝටර් රථයේ අංක තහඩු ගලවා ඉවත්කරන ආකාරය ද කැමරාවල සටහන්ව තිබුණි.

පසුගිය 2019 වසරේ පෙබරවාරි මස බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගැටී මියයාමට හේතුවූ ඩිෆෙන්ඩර් රිය පදවා තිබුණේ ද අදාළ අනතුර සිදුකළ තරුණියගේ සහෝදරයා විසිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක අතර පුද්ගල හානි සිදුව නොමැති බැවින් අනතුර සිදුකළ පාර්ශවය අලාභ පියවීමේ එකඟතාවකට පැමිණියහොත් පරීක්ෂණ අනවශ්‍ය වියහැකි බවය.

එහෙත් ඔහු වැඩිදුරටත් පැවසුවේ කුරුඳුවත්ත පොලිසීය විසින් ඇප ලබා දුන්නද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අනුව නඩු පවරන බවය.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සින්ඩි වික්‍රමනායක නම් තරුණියක් ෆේස්බුක් සටහනක් තබමින්(https://www.facebook.com/sindyw21) පවසා තිබුණේ එම අනතුරට තමා සම්බන්ධ නැති බවත් තමා එම ස්ථානයට ගියේ සිය මිතුරන් ගැන සොයාබැලීමට බවත්ය.ssp-police -daughter-accident

කෙනෙකු අංක තහඩුව ගැලවීමට උත්සහ කරන අයුරු

 

Related Posts

corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
0
970

...

Read more
sri lanka corona update

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 23,400 ඉක්මවයි ;අලුත්ම දත්ත මෙන්න

November 23, 2020
455
corona-deaths-in-sri-lanka

ලංකාවේ කොරෝනා මරණ 53 දක්වා දත්ත

November 13, 2020
353
සොයුරාගේ-අනියම්-පෙම්වතිය

වැල් වටාරම් අනියම් පෙමේ හරි උත්තරේ මෙන්න

November 10, 2020
153
mercedes-benz-red-car

කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැදවූ මෝටර් රථයට පැන සැමියා දිවි නසා ගනී

October 25, 2020
48
coronavirus daily update epid.gov.lk

දිනපතා නිකුත්වන ලංකාවේ රජයේ කොරෝනා නිල වාර්තා මෙන්න

October 24, 2020
476

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
366

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
57

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

jodu maru
18 Plus

ජෝඩු මාරු – ලංකාවේ අලුත්ම ලිංගික ජාවාරමේ තතු මෙන්න

April 12, 2017
0
146

Read more
lesbian-police-constable
18 Plus

අවිවාහක පොලිස් කොස්තාපල් නෝනා තිදරු මවක සමඟ ඇරැඹු සබඳකම

December 11, 2020
100
ranjan hadapata
18 Plus

රංජන් රාමනායකගේ පිටවූ හඬපට සියල්ල මෙතැනින් අහන්න [18+]

January 8, 2020
156
sexedlk problems
18 Plus

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 7

March 21, 2020
166
බාලවයස්කාර-ගුරුවරිය
18 Plus

26 හැවිරිදි විවාහක ගුරුවරිය බාලවයස්කාර සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කරලා

May 22, 2020
182
salli saban pena
18 Plus

සල්ලි සබන් පෙන – වැව ළඟ අයියාගේ වීඩියෝව [Funny VIDEO]

July 17, 2019
92
unawatuna fight girl
18 Plus

ලංකාවේ තරුණියක් වෙනුවෙන් උණවටුනේදී සුද්දො දෙන්නෙක් ගහගෙන ;එක්කෙනෙක් ඉස්පිරිතාලේ

March 11, 2020
122
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
104

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

    0 shares
    Share 0 Tweet 0
  • නවම් (පෙබරවාරි) පොහොයේ වැදගත්කම

    0 shares
    Share 0 Tweet 0
  • පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0

අලුත්ම පුවත්

Catholic/Christian

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
147
Catholic/Christian

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
632
victor-rathnayake
Celebrity

වික්ටර් රත්නායක අලුත් බිරිඳ සමග දේව කන්නලව්වක [VIDEO]

January 28, 2021
376
burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
104
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
66

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

maladivain buddhist

මාලදිවයින් සිංහල බෞද්ධයන්ගේ ඉරණම – pdf එක මෙතැනින්

July 7, 2017
62
porondam 20 theruma

පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

September 20, 2020
1k
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist