ලක්ෂ 11 ක ලයික් තිබුණු
ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව
රිපෝට් වෙලා ;ආණ්ඩුවේ වැඩක් ලු
මෑතක සිට ක්‍රියාකාරී ලෙස සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් හඬක් නැගූ නව
පරපුරේ සංගීත ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්නගේ ලක්ෂ 11 කට අධික පිරිසක් ලයික් දමා තිබූ ෆේස්බුක් පිටුව මේ වන විට ෆේස්බුක් තුලින් unpublished වී ඇත.සෑදු නව ෆේස්බුක් පිටුව හරහා ඉරාජ් නිවේදනයක් කරමින් සිටින්නේ ඔහුගේ වම් අත හා සමාන ෆේස්බුක් පිටුව යහපාලන ආණ්ඩුවෙන් කපා දැමූ බවයි.

