ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග් – 2020” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දේශීය නිල රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන අයිතීන් අත්පත් කර ගැනීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) සමත් වද්දී එහි ගෝලීය විකාශන අයිතිය ක්‍රීඩා විකාශන ආයතන වල දැවැන්තම ආයතනයක් වන ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ආයතනය ලබාගෙන තිබේ.මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය(MRICS- Mahinda Rajapaksha International Cricket Stadium) හෙවත් සූරියවැව ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. .මෙම ක්‍රීඩාංගනයේ ධාරිතාව 35,000 කි.


කණ්ඩායම් 5 ට අදාල ක්‍රීඩකයන් ,
Colombo kings squad, Dambulla viking squad ,Galle gladiators squad ,Jaffna stallions squad ,Kandy tuskers squad