ලංකාව පුරා රැල්ලක් ලෙසින් යන නගර අලංකරණ සිතුවම් ඇඳීමට එක්වෙමින් යාපනයේ තරුණ තරුණියන්ද සිය නගරය අලංකාර හා විචිත්‍ර කිරීමේ අරමුණින් යුතුව නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල චිත්‍ර නිර්මාණ කිරීමට ආරම්භ කර තිබෙනවා.
යාපනය පොදු වෙළද සංකීර්ණය, බස් නැවතුම්පල ඇතුළු ස්ථාන ගණනාවක මේ වන විට විවිධ චිත්‍ර නිර්මාණය වෙමින් පවතින බවවාර්තා වෙනවා.
දැනට නිර්මාණය කර ඇති එම චිත්‍රවලින් බොහොමයක්ම හින්දු සංස්කෘතියට අදාල වූ චිත්‍රවීම විශේෂ ලක්ෂණයකි.







