in , , ,

යාපනයෙන් හමුවූ දේශීයව නිෂ්පාදිත ගිනි අවිය

jaffna-gun
යාපනයෙන් හමුවූ දේශීයව
නිෂ්පාදිත ගිනි අවිය

දේශියව නිෂ්පාදිත ගිනි අවියක් යාපනයෙන් සොයා ගෙන තිබේ.යාපනය, පලච්චිවේලි ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කළ ‍සෝදිසි කිරීමකදී මෙලෙස දේශිය නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගන්නා ලදි.ඊයේ(16) මෙම ගිනි අවිය සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.ඒ අනුව, යාපනය, පලච්චවේලි අයියනාත් කෝවිල්අඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී පඳුරක් අසළ සූක්‍ෂම ලෙස සඟවා තිබූ  දේශීයව නිශ්පාදනය කරන ලද කුඩා ප්‍රමානයේ මෙම ගිනි අවිය සොයා ගන්නා ලදි. තවද, මෙම ගිනි අවිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.

jaffna-gun

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඇමරිකාවට උත්තර දෙන්න මට අවශ්‍ය නෑ – යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියයි

උතුරු අයර්ලන්තයේ පළමු සම ලිංගික විවාහය සමරයි