in

මේරියන්ස් සංගීත කණ්ඩායමට මුද්දරයක් නිකුත් වෙලා…

marians stamp

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සංගීත කණ්ඩායමක් වෙනුවෙන් මේරියන්ස් 35 වැනි සංවත්සරය ප්‍රසංගය දිනයේ දී (ජූලි 15) ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මුද්දරයක් නිකුත් කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායමක් වෙනුවෙන් නිකුත් කරපු පලමු මුද්දරය වේ.

marians stamp 2 marians stamp 1 marians stamp

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

weraliyadda damith

වෙරලියද්ද – දමිත් අසංක – චාමර වීරසිංහ එකම වේදිකාවේ [full VIDEO]

dilmah tea

ලොවක් රසවත් කල අපේ Dilmah තේ අධිපති දිවි සැරිය නිම කරයි