in ,

මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිස ගනී [Photos]- Yoshitha Rajapaksa engagement with Nitheesha

Yoshitha Rajapaksa gets engaged with Nitheesha
Gossip Lanka – 
යෝෂිතත් engage වෙයි 
ඊළඟට නාමල්

මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුතු වන යෝෂිත රාජපක්ෂ අද(ජූලි 12) විවාහ
ගිවිසගෙන තිබෙනවා.ඒ නිතීෂා නම් යුවතියක් සමගයි.මේ පිලිබඳ විස්තර දක්වා තිබුණේ නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුව හරහායි.
         මේ වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලම පුතු විවාහ වී ඇති අතර වැඩි මහල් පුතු වන නාමල් රාජපක්ෂගේ විවාහය ලබන සැප්තැම්බර් මස 17 වන දින සිදු වන බව ප්‍රසිද්ධ වී තිබෙනවා.

Yoshitha Rajapaksa mahinda rajapaksa son gets engaged with Nitheesha

yoshitha-rajapaksa-engagement
yoshitha-rajapaksa-engagement 1

yoshitha-rajapaksa-engagement 2

yoshitha-rajapaksa-engagement 4
Yoshitha Rajapaksa mahinda rajapaksa son gets engaged with Nitheesha  namal rajapaksa

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Couple becomes Buddhist Monks

Himalayan Hikers Last Moment [VIDEO]