in ,

මම යනවා පොලිසි [Funny Video]

I'm gong To Police [Funny Video]

මම යනවා පොලීසි 
මොන විකාරයක්ද මේ 
[VIDEO]

රියදුරු බලපත්‍රයට අදාල වෛද්‍ය සහතිකය ලබා ගැනීමේ අරමුණින් කුරුණෑගල
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට සැප් 5 වනදා මිනිසුන් 400 කට අධික පිරිසක් පැමිණි තිබුණි.උදය වරුවේදී පමණක් එම කටයුතු සිදුවී ඇති අතර සවස් වරුවේදී ආයතනයේ පිරිස මංගල උත්සවයක් සඳහා පිටව ගොස් ඇති අතර දෙදෙනකු පමණක් එම අවස්ථාවේදී සේවයේ නියුතුව තිබුණා.පැමිණි පිරිස අපහසුතාවයකට පත්ව තිබුණි.විවාහ උත්සවයට ගොස් සිටි සේවකයින් නැවත පැමිණිය පසු පැමිණි මිනිසුන්ගේ වාග් ප්‍රහාරයකට ලක්වීමටද සිදුවුණා.කෙසේ වෙතත් එම රාජ්‍ය ආයතනයේ සේවය කරනා එක් හුරුබුහුටි යුවතියක් “මම යනවා පොලිසි,මොන විකාරයක්ද මේ”යැයි පවසමින් ගස්සා එම ස්ථානයෙන් පිටව යනු ලබයි.
වීඩියෝව පහලින්.

 

 FULL GOSSIP VIDEO

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Cartoons for September 6, 2019 – Friday Newspaper Cartoons

Cartoons for September 7, 2019 – Saturday Newspaper Cartoons