Tuesday, January 26, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

September 20, 2020
0
porondam 20 theruma
0
SHARES
723
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

විවාහ වන විට බොහෝ අයෙකු කේන්දර පරික්ෂා කිරීමට පෙළඹෙන අතර එහිදී සිදු කරන ප්‍රසිද්ධම දෙයක් වන්නේ පොරොන්දම් පරික්ෂා කිරීමයි.පොරොන්දම් 20 ක් පවතින අතර විසි පොරොන්දම් ලෙස ඒවා හඳුන්වයි.විවාහ වීමේදී මෙම පොරොන්දම් 20 න් බහුතරයක් ගැලපීම පමණක් ප්‍රමාණවත් නොවන අතර කේන්දර ගැලපීමට තවත් බැලිය යුතු කරුණු ඇත.පොරොන්දම් 20 එකිනෙකට සරලව කුමක් යනු දැයි පහලින් විස්තර වේ.  

තවත් බැලිය යුතු ඒවා ...

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
21
corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
936

නක්ෂත්‍ර පොරොන්දම (Nakshathra Porondama)
නැකත් පොරොන්දම මගින් ස්ත්‍රී පුරුෂ දෙදෙනා අතර අවබෝධය, ආකල්ප, ගතිපැවතුම්, ජීවිතය පිලිබද දැක්ම, අධ්‍යාපනික සහ බුද්ධිමත් බව යන කාරණාවන්ගේ ගැලපීම පිලිබදව පරීක්ෂා කරනු ලැබේ.

ගණ පොරොන්දම (Ghana Porondama)
අප සැවොම දේව, මනුෂ්‍ය සහ රාක්ෂ යන ගණ තුනට බෙදා දක්වනු ලැබේ. මෙය පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගති පැවතුම් පාදක කරගනිමින් කෙරෙන වර්ග කිරීමකි. මෙම පොරොන්දම මගින් දෙදෙනාගේ ගණ වල ගැලපීම මැන බලනු ලැබේ

මහේන්ද්‍ර පොරොන්දම (Mahendra Porondama)
අනාගත විවාහයෙන් ලබන දරුවන් හරහා දැඩි සබදතාවක්, යහපතක් අත්වේදැයි යන්න සහ ඔවුන් සෞඛ්‍ය සම්පන්න සහ බුද්ධිමත් හා ප්‍රීතිමත් වනු ඇත්දැයි යන්න මෙමගින් විමසා බැලේ.

ස්ත්‍රී දීර්ඝ පොරොන්දම (Deerga Porondama)
විවාහයෙන් පසුව එකිනෙකාගේ බැදීම, සුහදතාව සහ අවංක වීම පෙන්වයි

යෝනි පොරොන්දම (Yoni Porondama)
පරීක්ෂා කිරීමේ පහසුව සදහා පුද්ගලයන් සත්ව කොට්ටාශ වලට ( යෝනි වලට ) ඔවුන් අතර මිතුරු සහ සතුරු බව සලකා වර්ග කොට ඇත. උදාහරණයක් ලෙස වඩාත් ප්‍රකට සර්ප ( නයි ) සහ මුගටි සතුරුකම ගත හැක. මෙලෙසම කේන්දරවල මෙම යෝනි පිහිටි පුද්ගලයින් දෙදෙනකු එකිනෙකා නොගැලපෙන බව හෝ නොරිස්සන බව දැක්වේ. එසේම දෙදෙනාගේ කායික ගැලපීමද මෙමගින් බලවත්ව පෙන්වයි

රාශි පොරොන්දම (Rashi Porondama)
මෙමගින් දෙදෙනාගේ භවාන්ග සිත් වල ගැලපීම පරීක්ෂා කිරීම සිදු කරනු ලැබේ. භවාන්ග සිත ඔබගේ ජීවිතයේ සියලුම අත්දැකීම්, ඔබගේ ඇදහීම් සහ විශ්වාසයන්, මතකයන්, කුසලතාවන්, ඔබ ජීවිතයේ පසුකල සියලුම කඩයිම් සහ ඔබ ජීවිත කාලය පුරා දුටු රූප සහ ශබ්ද යන සියලුම දේවල් තැන්පත් වී ඇති ස්ථානයයි.

රාශාධිපති පොරොන්දම (Rashadhipathi Porondama)
මෙමගින් දෙදෙනාගේ භවාන්ග සිත් දෙක එකතු වී ක්‍රියා කල හැකි ආකාරය පරීක්ෂා කරනු ලැබේ. මෙම ගැලපීම ඇති දෙදෙනෙකු සමහර අවස්ථාවන් වල ඔවුන්ගේ සිතුවිලි රටාවන් සමාන ආකාරයකට ක්‍රියාත්මක වන අතර දෙදෙනාම එකම දෙය එක වර සිතනවා හෝ ක්‍රියාත්මක කරන්නට පෙලඹේ.

රජ්ජු අපොරොන්දම (Rajju Porondama)
විවාහ ජීවිතයේ භෞතික ශාරීරික බැදීම මෙමගින් පරීක්ෂා කෙරේ. මෙම බැදීම ශරීරයේ හිසේ සිට දෙපතුල දක්වා සියලුම අන්ගයන් හරහා සිදු වන්නකි. මෙම පොරොන්දමින් දෙදෙනාගේ සියලුම ශාරීරික අන්ගයන් එකිනෙක ගැලපෙනවාද සහ එවා අතර සන්වේදනය ඇතිවේද යන්න විමසා බැලේ.

වශ්‍ය පොරොන්දම (Vashya Porondama)
වශ්‍ය යනු ආකර්ෂණයි. මෙමගින් දෙදෙනා අතර ආකර්ෂණය දිගුකාලීනව පවතීද යන්න පරීක්ෂා කරනු ලැබේ.

වේධ පොරොන්දම (Wedha Porondama)
මෙම පොරොන්දම මගින් දෙදෙනා අතර ඇති සබදතාවයේ ශක්තිමත් බව පරීක්ෂා කෙරේ. එම සබදතාව ඉතා ශක්තිමත් සහ ලෙහෙසියෙන් බිද දැමිය හැකි එකක්ද නැද්ද යන්න විමසා බැලේ.

වෘක්ෂ පොරොන්දම (Vruksha Porondama)
මෙම පොරොන්දමෙන් කෙරෙන්නේ දෙදෙනාගේ කායික ශක්තිය, විශේෂයෙන් දරු ඵල ඇති කිරීමට හෙතු වන ධාතු ශක්තිය පිලිබද බල දුබලකම් මැනීමයි. ඔබගේ මෙම පොරොන්දම නොගැලපේනම් වෛද්‍ය පරීක්ෂාවක් කිරීම මැනවි.

ආයුෂ පොරොන්දම (Ayusha Porondama)
මෙම පොරොන්දමෙන් දෙදෙනාගේ ආයුෂ පිලිබදව පරීක්ෂා කෙරේ. දෙදෙනා උපන් නැකත් පාදක කර ගනිමින් ගණිතමය ගණනය කිරීමක් සිදු කරන අතර, පුරුෂයාට ලැබෙන අගය ස්ත්‍රීයට ලැබෙන අගයට වඩ වැඩිනම් ශුභ ලෙස සැලකේ. මෙය වර්තමානයට එතරම් නිරවදි නොවෙන බව අප විශ්වාසයයි

පක්ෂි පොරොන්දම (Pakshi Porondama)
උපන් නැකත මූලික කරගනිමින් කේන්දර වලට පක්ෂීන් දෙදෙනෙකු නම් කෙරේ. මෙම පක්ෂීන් ඔවුනොවුනට මිතුරු නම් ශුභ වන අතර සතුරු නම් අශුභ වේ.

භූත පොරොන්දම (Bhootha Porondama)
පඨවි ( ඝණ ), ආපෝ ( ද්‍රව ), තේජෝ ( ශක්ති ), වායෝ ( වායු ) සහ ආකාශ ( ආකාශ ) යනු පන්ච මහා භූතයන් වේ. අප විශ්වයේ සෑම දෙයක්ම සහ ශක්තීන් පවතින්නේ මෙම පන්ච මහා භූතයන්ගේ ස්වරූපයෙනි. මෙලෙසම මනුශ්‍ය ශරීරයද පන්ච මහා භූතයන් සංකීර්ණ ලෙස මිශ්‍ර වී නිර්මාණය වී ඇත. මෙම පොරොන්දම මගින් ස්ත්‍රී හා පුරුෂ ශරීර දෙකෙහි සංගටක වල ගැලපීම පරීක්ෂා කෙරේ.

ගෝත්‍ර පොරොන්දම (Gothra Porondama)
ගෝත්‍ර පොරොන්දම දෙදෙනා උපන් නැකත් සහ දෙදෙනා අයත් වන පරම්පරාව මූලික කරගෙන සකස් කරන්නකි. නූතන වෛද්‍ය විද්‍යාව අනුව සමාන ජාන හිමි මනුශ්‍ය කොට්ටාශ අතර විවාහය සුදුසු නොවෙන බව දක්වා ඇත. මෙය ජානමය කරුණු පදනම් කරගෙන කර ඇති ප්‍රකාශයකි. එලෙසම එකම ගෝත්‍රයන් හිමි දෙදෙනෙකු අතර විවාහය සුදුසු නොවෙනා බව ජ්‍යේතිශයේ දක්වා ඇත. ඔබගේ මෙම පොරොන්දම නොගැලපේනම් වෛද්‍ය පරීක්ෂාවක් කිරීම මැනවි.

වර්ණ පොරොන්දම (Varna Porondama)
මෙම පොරොන්දම මගින් දෙදෙනාගේ පවුල් පසුබිම්වල ගැලපීම පරීක්ෂා කෙරේ. එනම් කුලයන් පදනම් කර ගනිමින් ගැලපීම සිදුකිරීමයි. මෙය අතීත ජ්‍යෝතිශ පරීක්ෂාවකි, නමුත් වර්තමානයට කොතරම් ගැලපෙද යන්න ඔබ තීරණය කල යුතුය.

ලිංග පොරොන්දම (Linga Porondama)
කාන්තාවගේ නැකතට ස්ත්‍රී ලින්ගයක්ද පිරිමි නැකතට පුරුෂ ලින්ගයක්ද හිමිනම් එය වඩාත් යෝග්‍ය වේ. මෙම පොරොන්දම යෝනි පොරොන්දම සමග බැදීපවතී.

දින පොරොන්දම (Dina Porondama)
සතියේ දිනයන් සදහා නොයෙකුත් ගුණයන් වෙන්කොට දක්වා ඇත. මෙම පොරොන්දම මගින් දෙදෙනා උපන් දිනයන් වල ගැලපීම පරීක්ෂා කෙරේ.

නාඩි පොරොන්දම (Naadi Porondama)
මෙමගින් දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙර්. පූර්ව, මධ්‍යම සහ අන්ත්‍ය යනු නාඩි වර්ග තුනයි, මේවා වා, පිත් සහ සෙම් යන තුන් ආකාරයයි. ඒ අනුව බලන කල දෙදෙනාගේම වාත, පිත් සහ සෙම් කෝප වීම එක වර සිදුවීම ඒ ඒ අසනීප උග්‍ර වීමට හෙතු වේ. තවත් උදාහරණයක් නම් දෙදෙනාටම එකවර කෝප වීම සිදුවෙනම් එය දීර්ඝ කාලීන සබදතාවයකට බාධාවකි.

ග්‍රහ පොරොන්දම (Graha Porondama)
මෙමගින් ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම පිලිබදව පරීක්ෂා කෙරේ. අපට අපගේ ඉරණම හෝ කර්ම ශක්තීන් වල බලපෑම බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ ධාර්මිකව කටයුතු කිරීම්මෙන් සම්පූර්ණයෙන් හෝ යම්ප්‍රමාණයකට හෝ වෙනස් කිරීමට අප සියලු දෙනාටම හැකියාව ඇත. මෙම පොරොන්දම මගින් ඔවුන්ගේ ක්‍රියාකාරවලින් දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස ප්‍රථිඵල අත්වේදැයි පරීක්ෂා කෙරේ.

අන්තර්ජාලය ඔස්සේ, දෙදෙනෙකුගේ පොරොන්දම් 20 ගැලපීමට මෙතැනින් පිවිසෙන්න.(නොමිලේ)  

Related Posts

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
0
21

...

Read more
corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
936
everest-hight-sinhala

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

December 12, 2020
22
sri lanka corona update

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 23,400 ඉක්මවයි ;අලුත්ම දත්ත මෙන්න

November 23, 2020
432
ssp-daughter-aacident-nanda-motors

ලයිසනුත් නැති SSP ගෙ දුව සිදු කෙරූ අනතුර [Photos]

November 16, 2020
208
corona-deaths-in-sri-lanka

ලංකාවේ කොරෝනා මරණ 53 දක්වා දත්ත

November 13, 2020
336

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
300

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
51

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

thailand-porn-website
18 Plus

තායිලන්තය පෝන් හබ් ඇතුළු අසැබි වෙබ් අඩවි 190 ක් තහනම් කරලා

November 8, 2020
0
62

Read more
johhny sins
18 Plus

ජොනී සින්ස් 1000 වැනි නිල් චිත්‍රපටයේ රඟපාලා [Brazzers Interview එක මෙන්න]

May 4, 2018
88
කස පහර
18 Plus

විවාහයට පෙර ලිංගික සම්බදතා පැවැත්වූ ඉන්දුනීසියානු යුවලකට කස පහර 100 බැගින් දීලා

June 9, 2020
92
18 Plus

කොරෝනා පරදන්න නිවසේ රැඳෙන ඔබව දිරිමත් කරන්න Porn Hub Premium ලෝකෙටම නොමිලේ දීලා

March 26, 2020
227
orange it drama
18 Plus

[18+ සිංහල] – OrangeIT එකේ කට්ටිය පාසැලක මෙන් රඟපාපු නාට්‍යය මෙන්න

December 19, 2017
34
shanudrie dinakshi dance
18 Plus

ශනුද්‍රි සහ දින්ක්ෂි ගේ සරාගී නර්තනය [VIDEO]

April 5, 2018
178
mother son
18 Plus

අවුරුදු 15 පිරිමි දරුවාව බරපතල ලිංගික අපයෝජනයකට ලක් කෙරූ විවාහක කත බන්ධනාගාරයට

August 1, 2020
151
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
21

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • porondam 20 theruma

    පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0
  • සිරිපා වන්දනාවට ඇති සියලු මාර්ග 6 මෙන්න | All Sripada Route

    1 shares
    Share 1 Tweet 0

අලුත්ම පුවත්

burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
21
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
27
Uncategorized

January 6, 2021
10
kalapola
Buddha-Statue

නුවර කලාපොලට ඇවිත් පැය 2 න් සිදු කේරූ විශ්මිත නිර්මාණය [Photos/Video]

December 23, 2020
19
covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
38

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

බුදුන්ගේ රස්තියාදුව budunge rasthiyaduwa

“බුදුන්ගේ රස්තියාදුව”පොත හීන් නූලෙන් බුදුදහමට ගහන හැටි [FREE Download]

August 11, 2018
651
donate hair ramani

පිළිකා රෝගීන් වෙනුවෙන් කොණ්ඩය දන් දෙන්නේ මෙහෙමයි

June 28, 2019
135
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist