in , ,

පේෂල මනෝජ් + පූර්ණිකා පීරිස් විවාහ වෙයි [Photos]

peshala-manoj-purnika
පේෂල මනෝජ් සහ පූර්ණිකා
පීරිස් විවාහ වෙයි 
තබ්ලා වාදකයෙක් ,ජනප්‍රිය නිවේදකයෙක් සහ වැඩසටහන් නිර්මාණ ශිල්පියෙකු වන පේෂල මනෝජ් සහ දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදන ශිල්පිනියක් වන පූර්ණිකා පීරිස් විවාහ දිවියට එළැඹ තිබේ.ඊට අදාළ පින්තූර සමාජ ජාලවල ප්‍රසිද්ධ වී ඇත.පූර්ණිකා පීරිස් මීට පෙර දෙරණ නාලිකාවේම නිවේදන ශිල්පියෙකු වූ සහන් අබේසේකර සමග විවාහවී සිටි අතර ඔවුනට එම විවාහයෙන් සිව් හැවිරිදි දරුවෙකු දරුවෙකුද සිටී.පූර්ණිකා පීරිස් යනු රංගන ශිල්පීනි චතුරිකා පීරිස්ගේ සහෝදරියයි.
peshala-manoj-purnika-wedding
peshala-purnika-wedding

gayan-peshala-chathurika

cathurika-peiris

 

peshala-manoj

sahan-purnika

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුඛ ආවරණ සඳහා රජය යෙදූ උපරිම සිල්ලර මිල මෙන්න

2019 දී පාර්ලිමේන්තුවේදී වචනයක් කතා නොකල මන්ත්‍රීවරු 4 මෙන්න