in

පෙබරවාරි 4 නිදහස් දිනයදා නිදහස් වන සිරකරුවන් 512 මෙන්න

independence-day-2020

පෙබරවාරි නිදහස් දිනයදානිදහස් වන සිරකරුවන් 512 මෙන්න 

2020 පෙබරවාරි 4 දා එනම් 72වැනි නිදහස් සැමරුම් දිනය දා ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 512කට ආසන්න පිරිසක් නිදහස ලැබීමට නියමිතය.
 බන්ධනාගාර දොපර්තමේන්තුව මගින් පසුගියදා මෙම නිර්දේශිත සිරකරු නාමලේඛනය ජනාධිපති පොදු සමාව ලැබීම සදහා අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කර තිබූ අතර එය සලකා බලා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් මෙම සමාව ලබා දී ඇත.

පසුගිය ජනවාරි 31 දක්වා, සුළු වැරදි සම්බන්ධයෙන් දැනට මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාර ගත වූවන්,
සිරදඩුවම වසර 10කට වඩා යහපත් කල් ක්‍රියාවෙන් බන්ධනාගාර තුළ ගත කළ රැදවියන්ගෙන් සිය දඩුවම් කාලය වසරකට දින 07බැගින් අඩු කර දඩුවම් කාලය ලිහිල් වූ සිරකරුවන්,
අවුරුදු 70ට වැඩි සිරදඩුවම් කාලය ලිහිල් වූ සිරකරුවන්ට මෙසේ නිදහස හිමිවේ.

මිනී මරුම්, ස්ත්‍රී – ළමා දූෂණ, මංකොල්ල‍, සංවිධානාත්මක අපරාද ඇතුළු වැරදි 33ක් සදහා සිරදඩුවම් විදින අයට මෙම නිදහස හිමි නොවේ.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ruwangi rathnayake wedding

[Photos] ටෙලි නාට්‍ය නිළි රුවංගි රත්නායකගේ විවාහ ඡායාරූප සියල්ල

ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙවු රාළේ [VIDEO]