සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ට අයත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ.
- රංජිත් මද්දුමබණ්ඩාර
- හරින් ප්‍රනාන්දු
- ඉමිතියාස් බාකිර් මාකර්
- තිස්ස අත්තනායක
- එරාන් වික්‍රමරත්න
- මයන්ත දිසානායක
- ඩයනා ගමගේ යන අය මෙසේ ජාතික ලැයිස්තුවට නම්කර තිබේ.
ඩයනා ගමගේට අයත් පක්ෂයක් නම වෙනස් කර ‘සමගි ජන බලවේගය ‘ පිහිටවූ අතර එහිදී ඇතිවුණ ගිවිසුම ප්‍රකාරව ඇයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිරිනමා ඇත.

අදාළ නාම ලේඛනය අද (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතය.