දරුවන් ලිංගික ක්‍රියා (Sex) ගැන දැන ගන්නේ කෙසේද? ඒ ගැන දැන ගන්නේ අසභ්‍ය චිත්‍රපට/නිල් චිත්‍රපට (පෝන් විඩියෝස්) හරහා නම්, එය යහපත් තත්වයක් නොවන බවට නවසීලන්තයේ මහජන දැන්වීම් ව්‍යාපාරයක් අනතුරු අඟවයි.
ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා සකසන ලද දැන්වීමක් විශාල වශයෙන් එම රටෙහි ජනප්‍රිය වී තිබේ.’අසභ්‍ය චිත්‍රපටවල පෙනී සිටින නළුවෙක් සහ නිළියක් ” පිරිමි දරුවෙකුගේ ‘දොරකොඩට’ පැමිණෙන අයුරු එම දැන්වීමේ දැක්වෙයි.
එය පහලින් බලන්න
Original වීඩියෝව පහලින්
අදාල වෙබ් අඩවිය https://www.keepitrealonline.govt.nz/
Discussion about this post