‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ’ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී, ජපානයේ හිටපු ‘ශ්‍රී ලංකා තානාපති’, මහාචාර්ය ‘ධම්මික ගංගානාත් දිසානායක’ අභාවප්‍රාප්ත විය.
අද (අගෝ .11) දින මහරගම අපේක්‍ෂා රෝහලේ දී අභවප්‍රාප්ත වන විට ඔහුගේ වයස 62 ක් විය.කලකට ඉහත ජාතික රූපවාහිනියේ ප්‍රධානියෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත.ලංකාදීප පුවත්පතේ ඔහු විසින් ලියූ ‘පැණි වළලු’ නම් වූ තීරුලිපි පෙළ ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.ඔහු ග්‍රන්ථ කිහිපයක කතුවරයෙකි.
