in

දෙමාපියන් විරුද්ධ වුනා කියා පාසල් පෙම්වතුන් මහවැලි ගඟ ට පැන සියදිවි හානි කර ගනියි

mahawali-river-couple

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් 07 දින අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබේ.

ප්‍රේම සම්බන්ධතාවයක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවෙකි.

පාසැල් සිසුන්ගේ ප්‍රේම සම්බඳතා වලදී දෙමව්පියන් තීක්ෂණ බුද්ධියකින් යුතුව කටයුතු කල යුතු අතර සිය සිවි නසා ගැනීම අප කිසිසේත් අනුමත නොකරන්නෙමු.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මංගල සමරවීර සහ උපුල් සන්නස්ගල සම්පත් බැංකුවට එරෙහි වෙයි

balangoda

බරපතල ලිංගික අපයෝජනයකට ලක්වී මිය ගිය බලන්ගොඩ දැරියගේ කතාව [VIDEO]