Saturday, March 6, 2021
Lanka Viral Gossip
ADVERTISEMENT
  • Home
No Result
View All Result
No Result
View All Result

අධික දුක සහ ලිංගික සිතුවිලි ගලා එන ද්වී ධ්‍රැවීය ආබාධය ගැන සිංහලෙන්

September 21, 2019
0
bipolar depression sinhala
1
SHARES
204
VIEWS
Share on FacebookShare on WhatsApp
ADVERTISEMENT

තවත් බැලිය යුතු ඒවා ...

corona world update

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
977
lesbian-police-constable

අවිවාහක පොලිස් කොස්තාපල් නෝනා තිදරු මවක සමඟ ඇරැඹු සබඳකම

December 11, 2020
107
වරෙක අධික දුකත් – වරෙක අධික ආශාවත් 

මනෝ වෛද්‍ය විද්‍යාවේ ද්වී ධ්‍රැවීය ආබාධය(Bipolar Disorder-බයිපෝලර් ඩිසෝඩර්) නමින් මානසික රෝග තත්ත්වයක් තිබෙනවා.ද්වී ධ්‍රැවීය යනු මානසික ස්වභාවයේ විටින් විට අන්ත දෙකක් පැවතීමයි.මේ රෝගයේ 1 සහ 2 ලෙසින් කොටස් දෙකක් තිබෙනවා.

මේ අනුව ද්වී ධ්‍රැවීය අංක 1 හි අන්ත දෙක නම් විශාදය සහ මේනියා රෝගයයි.මේ හේතුව මත ද්වී ධ්‍රැවීය අංක 1 වැළඳුනු රෝගියකු සමහර කාලවලදී විශාද රෝග ලක්ෂණ පළකරන අතර තවත් සමහර කාලවලදී මේනියා රෝග ලක්ෂණ පළ කරනවා.

ද්වී ද්‍රවීය අංක 2 ආබාධයෙහි එක් අන්තයක් විශාදය වන අතර අනෙක් අන්තය වන්නේ හයි‍පොමේනියාවයි. මේ අනුව රෝගියා විශාද රෝගලක්ෂණ පළකරන කාලවලට තදබල දුකකින් නොසංසුන්කමකින් කාලය ගත කරන අතර ඒ කාලයට ලිංගික ආශාවද හීන වී යනවා. ඒ හේතුව මත ලිංගික හැසිරීම් පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති වන්නේ නෑ.
හයි‍පොමේනියා තත්ත්වය ඇති වූ විට ලිංගික හැසිරීම් කෙරෙහි දැඩි කැමැත්තක් ඇති වෙනවා.

ලිංගික ආශාව කියන්නෙ මනුෂ්‍යයන්ට වගේම සතුන්ටත් ‍පොදු දෙයක්. හේතුව පරම්පරාව පවත්වාගෙන යාමට එය අත්‍යවශ්‍ය සාධකයක් වීමයි. නමුත් අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාවක් කෙනෙක් තුළ පවතිනවා නම් එය ඇතැම් විට රෝගයක් විය හැකිය. මෙසේ දිනකට පිරිමින් ගණනාවක් සමග හැසිරෙන්නට යම් කාන්තාවක් තුළ තදබල ආශාවක් ඇතිවීම හෝ එවැනි ආශාවක් යම් පිරිමියකු තුළ ඇතිවීම රෝගයක් වීමට අවකාශ තිබෙනවා. හැබැයි වෘත්තියක් වශයෙන් දිනකට පිරිමින් කිහිප දෙනකු සමග වුවද ලිංගිකව එක්වන ලිංගික සේවා සපයන්නියන් මෙයට අදාළ නෑ. දැන් අපි බලමු අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාව ඇති කරන හේතු.

හෝමෝනවල වෙනස්කම්
අධික ලිංගික ආවේග පළවීම හෝමෝනවල වෙනස්කම් නිසා ද හට ගැනීමට හැකියි.  ලිංගික හෝමෝන ස්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙන්. ඒ නිසා මෙහි ගෙඩියක්, පිළිකාවක් වැනි දෙයක් හටගත් විටද අධික ලිංගික ආශාවන් ඇතිවීමට අවකාශ තිබෙනවා. ඒ අනුව පෙර නොවූ ලෙස අධික අනුරාගී හැසිරීම් පළවන කෙනකු එය කායික හේතුවක් මත ඇති වන්නේද යන්න සොයාබැලීමට අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ  වෛද්‍යවරයකු වෙත මුලින්ම යොමුවීම වඩා සුදුසුය. එහිදී හෝමෝන පරීක්ෂණයක්  මගින් ඉහත කී ආකාරයේ රෝග තත්ත්වයන් තිබේද යන්න සොයා බැලිය හැකියි. එවැනි කායික හේතුන් නැත්නම් ඊළඟට මනෝ වෛද්‍ය විශේෂඥයකු වෙත යොමුවිය යුතුයි. කාන්තාවන් තුළ අධික ලෙස ලිංගික හැසිරීම් පළවීම නිම්ෆොමේනියා ලෙසිනුත් පිරිමින්  තුළ එවැනි තත්ත්වයක් හට ගැනීම සැටරයිසිස් ලෙසිනුත් හඳුන්වනවා.

අධික ලිංගික හැසිරීම් පළ කිරීමට බලපාන මානසික හේතු
මනෝ වෛද්‍ය විද්‍යාවේ ද්වී ධ්‍රැවීය ආබාධය(Bipolar Disorder) නමින් මානසික රෝග තත්ත්වයක් තිබෙනවා. ද්වී ධ්‍රැවීය යනු මානසික ස්වභාවයේ විටින් විට අන්ත දෙකක් පැවතීමයි. මේ රෝගයේද 1 සහ 2 ලෙසින් කොටස් දෙකක් තිබෙනවා.

මේ අනුව ද්වී ධ්‍රැවීය අංක 1 හි අන්ත දෙක නම් විශාදය සහ මේනියා රෝගයයි. මේ හේතුව මත ද්වී ධ්‍රැවීය අංක 1 වැළඳුනු රෝගියකු සමහර කාලවලදී විශාද රෝග ලක්ෂණ පළකරන අතර තවත් සමහර කාලවලදී මේනියා රෝග ලක්ෂණ පළ කරනවා.

ද්වී ද්‍රවීය අංක 2 ආබාධයෙහි එක් අන්තයක් විශාදය වන අතර අනෙක් අන්තය වන්නේ  හයි‍පොමේනියාවයි. මේ අනුව රෝගියා විශාද රෝගලක්ෂණ පළකරන කාලවලට තදබල දුකකින් නොසංසුන්කමකින් කාලය ගත කරන අතර ඒ කාලයට ලිංගික ආශාවද හීන වී යනවා. ඒ හේතුව මත ලිංගික හැසිරීම් පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති වන්නේ නෑ.

නමුත් මේ රෝගීන්ට හයි‍පොමේනියා තත්ත්වය ඇති වූ විට දැකිය හැක්කේ එහි අනික් පැත්තයි. ඒ අනුව සතුට අධිකයි. ලිංගික හැසිරීම් කෙරෙහි දැඩි කැමැත්තක් ඇති වෙනවා. නමුත් විශේෂය වන්නේ රෝගියාට තමන්ගේ ආශාවන් පාලනය කර ගත හැකිවීමයි. ඒ අනුව හයි‍පොමේනියා යනු මානසික රෝග වාට්ටුවක නතර කර ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් නොවෙයි. මේ රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.

ද්වී ධ්‍රැවීය පෞරුෂය අංක 1හි එක් අන්තයක් වන්නේ මේනියාවයි. මෙය සාමාන්‍යයෙන් තනි රෝගයක් වශයෙන් නොවැළඳෙන අතර එය ද්වී ධ්‍රැවීය රෝගයේ එක් අන්තයක් ලෙස පවතිනවා.

මෙසේ ද්වී ධ්‍රැවීය රෝගීන්ට මේනියා රෝගය තිබෙන කාලවලට අධික ලිංගික ආශාවන් සහ හැසිරීම් පළකරනු ලබනවා. විශේෂයෙන් කාන්තාවන් තුළ මේ තත්ත්වය වැඩියි. සාමාන්‍ය කෙනෙකුට තදබල ලිංගික ආශාවක් ඇති වූ විටෙක වුවත් එය අවස්ථානුකූලව පාලනය කර ගන්න හැකියාව තිබෙනවා. නමුත් මේනියා රෝගීන්ට එය අපහසුයි. රෝගය හේතුවෙන් ඔවුනට ලිංගික ආශාවන් පාලනය කරගත නොහැකිවීම මේ තත්ත්වය හට ගැනීමට බලපානවා. නමුත් අධික ලිංගික හැසිරීම් හා ආශාවන් තිබෙන හැම කෙනෙක්ම මේනියා රෝගීන් නොවන බවත් ඔබ වටහා ගත යුතුයි.

මත්පෙති ගැනීම
නීති විරෝධී ලෙස අලෙවි කරන මත්පෙති වර්ගවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් අතරත් ලිංගික ආශාව අධිකයි. මේවායින් ශරීරය තුළ උත්තේජනයක් ඇති වන අතර දිගින් දිගටම ගැනීම තුළින් උත්තේජනය වැඩි කලක් රඳා පවත්වා ගත හැකි නිසා මේවාට ඇබ්බැහි වූ තරුණියන් කිසිදු ලජ්ජා බයකින් තොරව අධික ලෙස ලිංගික සේවනයෙහි යෙදීම සිදුවෙනවා.

පෞරුෂ දුබලතා
අධික ලිංගික හැසිරීම් පළ කරන තරුණියන් තුළ ඇතැම් විට පෞරුෂ දුබලතාද තිබිය හැකියි. ළමා වියේදී මව්පියන්ගේ නිසි ආදරයක් රැකවරණයක් හිමි නොවීම හෝ කුඩා කල අතවරවලට ලක්වීම මත නව යොවුන් වයසට එළඹුණු පසු ළමා වියේදී හිමි නොවූ ආදරය රැකවරණය වෙනත් පිරිමියෙකුගෙන් ලබා ගැනීමට උත්සාහ කළ හැකියි. මෙවැනි තරුණියන් තුළ හටගත හැකි පෞරුෂ විෂමතාවයක් වන්නේ මායිම්
පෞරුෂ ආබාධයයි.
-deshaya

නිසි මනෝ වෛද්‍යවරයෙකු මුණගැසීමෙන් මෙම අවස්ථාවලින් ඔබට ගැලවීමේ හැකියාව ලැබෙනු ඇත.

Related Posts

corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
0
977

...

Read more
lesbian-police-constable

අවිවාහක පොලිස් කොස්තාපල් නෝනා තිදරු මවක සමඟ ඇරැඹු සබඳකම

December 11, 2020
107
child-abuse

ලංකාවේ වසරකට ළමා අපයෝජන 10,000ක් වාර්තා වෙනවලු

November 30, 2020
44
sri lanka corona update

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 23,400 ඉක්මවයි ;අලුත්ම දත්ත මෙන්න

November 23, 2020
460
ssp-daughter-aacident-nanda-motors

ලයිසනුත් නැති SSP ගෙ දුව සිදු කෙරූ අනතුර [Photos]

November 16, 2020
219
corona-deaths-in-sri-lanka

ලංකාවේ කොරෝනා මරණ 53 දක්වා දත්ත

November 13, 2020
355

Discussion about this post

Trending Article

amma-putha-wala
18 Plus

“අම්මලාට ආස කොල්ලෝ” – මනෝවිද්‍යාත්මක සහ ආගමික විවරණය මෙන්න

August 8, 2020
0
374

Read more

මහ මැතිවරණ තතු

new ministry

නව රජයේ පත්වූ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න

August 14, 2020
58

ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බිල්ලාඩන් – මාලිමාවේ නීතිඥ නිරූපා සේරසිංහ [VIDEO]

පමා වෙලා එලියට දාපු සජිත්ගේ සමගි ජන බල වේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න

18+

ස්වයංවින්දනය -corona
18 Plus

කොරෝනා සමයේ සෙක්ස් අවදානම්; කරන්න පුළුවන් ආරක්ෂාකාරීම වැඩේ ස්වයංවින්දනය ලු

July 10, 2020
0
124

Read more
lesbian-police-constable
18 Plus

අවිවාහක පොලිස් කොස්තාපල් නෝනා තිදරු මවක සමඟ ඇරැඹු සබඳකම

December 11, 2020
107
කස පහර
18 Plus

විවාහයට පෙර ලිංගික සම්බදතා පැවැත්වූ ඉන්දුනීසියානු යුවලකට කස පහර 100 බැගින් දීලා

June 9, 2020
104
kurunegala-bus-stop
18 Plus

කොරෝනා අස්සේ කුරුණෑගල ප්‍රධාන බස්නැවතුමේ අසභ්‍ය වීඩියෝවක් ප්‍රදර්ශනය වෙලා

November 8, 2020
62
johnny sins sri lanka
18 Plus

ඇමෙරිකාවේ නිල් චිත්‍රපට නළු ජොනී සින්ස් ලංකාවෙ මියුසික් වීඩියෝවක ?

September 14, 2018
165
fill t malli song
18 Plus

කොටු දාන්න ඕන ඒවා ගොඩක් තියෙන Fill-T ගෙ ‘මල්ලි’ Music වීඩියෝව මෙන්න

June 26, 2018
312
shanudrie dinakshi dance
18 Plus

ශනුද්‍රි සහ දින්ක්ෂි ගේ සරාගී නර්තනය [VIDEO]

April 5, 2018
216
Prev Next

විදෙස් පුවත්

burj-khalifa

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]

අපගේ ෆේස්බුක් පිටුව

Popular Post

  • නවම්-පොහොය

    නවම් (පෙබරවාරි) පොහොයේ වැදගත්කම

    0 shares
    Share 0 Tweet 0
  • පොරොන්දම් 20 වෙන වෙනම තේරුම කෙටියෙන් මෙන්න

    0 shares
    Share 0 Tweet 0
  • SuccessAdd.com – ෆෝන් එකට නොමිලේ රීලෝඩ් ගන්න හැටි මෙතැනින්

    0 shares
    Share 0 Tweet 0

අලුත්ම පුවත්

Catholic/Christian

වික්ටර්ගේ ආගම වෙනස් වීම ගැන පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

February 1, 2021
150
Catholic/Christian

කළා ලෝකෙන් සමුගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගයනවා – නෙලූ අධිකාරී [VIDEO]

February 1, 2021
633
victor-rathnayake
Celebrity

වික්ටර් රත්නායක අලුත් බිරිඳ සමග දේව කන්නලව්වක [VIDEO]

January 28, 2021
379
burj-khalifa
Educational

ලොව උසම ගොඩනැගිල්ල සහ අයිතිකාරයා ගැන තොරතුරු

January 7, 2021
107
business-family-buddhism
Buddhism

අඹුදරුවන් එක්කම මහණ දම් පුරන්න ගිය ව්‍යාපාරිකයා

January 7, 2021
72

කොරෝනා තතු

covid-new-varient
Coronavirus

වූහාන් කොවිඩ් වෛරසයේ ප‍්‍රභේද 17 ක් ලොව පුරා පැතිරිලා

December 22, 2020
corona-wedding
Coronavirus

කොරෝනා අතරේ කැබිනට් ඇමති පුතාගේ මගුල් ගෙදරට 10,000 ක් එති ;සියලු දේ නීති රීති වලට අනුව.

December 22, 2020
corona world update
Coronavirus

ලෝකයේ නවතම කොරෝනා දත්ත මෙන්න [රටවල් වෙන් වෙන් වශයෙන්] ;මරණ ලක්ෂ 17 පසු කරයි

December 22, 2020
coronavirus
Coronavirus

ලංකාවේ තවත් කොරෝනා මරණ 2 ක් ; මුළු මරණ 144 ට නගී ;ලාබාලම කොරෝනා මරණය

December 9, 2020
different-mask-kn95
Coronavirus

රෙදි මාස්ක් නං දැම්මට වැඩක් නෑ ; විවිධ මාස්ක් වල වෙනස මෙන්න [VIDEO]

December 4, 2020
covid jewellery
Coronavirus

මිලියන ගණන්වලට විකිණෙන මුතු මැණික් එබ්බවූ ජපානයේ කොවිඩ් විලාසිතා

November 30, 2020

හැමදාම බලන ඒවා

house build in flood

ගංවතුරෙන්,මුහුදෙන් බලපෑම් තියෙන පැතිවල නිවැරදිව ගෙයක් හදන්නෙ මෙහෙමයි [VIDEO]

May 30, 2017
15
සිංහල ව්‍යාපාර

පත්තරේ පිටු 3 ක් පුරා පලවුනු සිංහල ව්‍යාපාරික නාමාවලිය මෙන්න

May 18, 2019
125
Prev Next

Visitors

© 2020 LankaViralGossip.com

No Result
View All Result
  • 18 +
  • aaa
  • All News
  • Android App -FREE
  • Android App Privacy Policy
  • Android App Terms & Conditions
  • Contact Us
  • Corona Live Updates Map (Sri Lanka & World)
  • Exchange Rates
  • Gossip Lanka
  • Horoscope
  • Sri Lanka Gazette 2020 – Online Edition (සිංහල/Tamil)
  • Train Schedule in Sri Lanka
  • නමේ
  • රජයේ අනුමත,ඖෂධ නිවසට ගෙන්වා ගත හැකි ෆාමසි මෙන්න

© 2020 LankaViralGossip.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist