in ,

තරුණ ඇතෙක් ළඟදීම එනවා – විශ්‍රාමික ඔබට පිං ; හරින් ට්විටර් හරහා රනිල්ට හින්ට් පාස් කරයි Ranil and Harin

harin fernando twitter ranil wickramasinghe

තරුණ ඇතෙක් ළඟදීම එනවා
විශ්‍රාමික ඔබට පිං 
හරින් ට්විටර් හරහා රනිල්ට 
හින්ට් පාස් කරයි 

ටිකිරි ඇතින්නව සම්බන්ධ කරගනිමින් හරීන් ප්‍රනාන්දු විසින් නිකුත් කර ඇති
ට්විටර් පණිවිඩයක් පිලිබඳ සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහක් මතුව තිබේ.
සමාජ ජාලා පරිශීලකයන් පවසන්නේ වියපත් ඇතින්න උපමා කර ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාට බවත් ලගදී එන තරුණ ඇතා සජිත් පේ‍්‍රමදාස මහතා බවත්ය.ටිකිරි නම් ඇතින්න මෙම වසරේ දලඳා පෙරහැරට සම්බන්ධ වී තිබුණි.

harin-fernando-twitter

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Cartoons for August 19, 2019 – Monday Newspaper Cartoons

Shawendra Silva Appointed as the new commander of the Sri Lankan Army