in , ,

ජිහාඩ් ත්‍රස්තවාදයේ මූලාරම්භය බ්‍රිතාන්‍යයේලු

 jihad uk

පකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ජිහාඩ් වාදී ත්‍රස්තවාදයේ මූල බීජය ඇත්තේ බ්‍රිතාන්‍යයේ යැයි අනාවරණය වී ඇතැයි බ්‍රිතාන්‍යයේ ආරක්ෂක විශ්ලේෂකයකු වන කෙලී ඕටන් පවසයි.ජිහාඩ් සංවිධානය සිදු කළ ත්‍රස්ත ක්‍රියා විශ්ලේෂණය කරන විට එය පැහැදිලි වන බව ද ඔහු සදහන් කරයි.බටහිර රටවල සිදුවූ 7/7 සහ 9/11ප්‍රහාර සම්බන්ධයෙන් විමසා බැලීමේදී එය තහවුරු කර ගත හැකි බව පවසන කෙලී නමුත් මෙය එම රටවල් අමතක කර ඇතැයි ද පවසයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති ISI හි සාමාජිකයකු වන මසූද් අෂ්හාර් සිය ත්‍රස්ත ක්‍රියා මෙහෙයවනු ලබන්නේ බ්‍රිතාන්‍යයේ සිට යැයි ද පවසයි.ඔහු1993 වසරේ සිට බ්‍රිතාන්‍යයේ ජීවත් වෙයි.

-divaina(https://bit.ly/3RPinqG)

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

වික්ටර් රත්නායකට අවු 80 වයි ;බියර් වලින් උපන්දිනේ සැමරූ හැටි මෙන්න

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ අභාවප්‍රාප්ත වෙයි