ජාතික ඉන්ධන අවසරපත සඳහා නිල වෙබ් අඩවිය විවෘත වීමත් සමග කොමියුනිකේෂන් සහ පෞද්ගලික ආයතන එන නිසිලෙස සකස් කිරීමට උත්සහ දරා ඇතිබව පහල පින්තූර වලින් පෙනී යයි. ජාතික ඉන්ධන අවසර පත සෑදීමේ සබැඳිය මෙතැනින්.
QR කේත යොදාගනිමින් ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ලබන 21 වනදා සිට ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසනවා.




