2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ. ඒ අතරින් බහුතරය එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ අය වේ.
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරු ඒ අතර වෙති.පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ගණනාවක් මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා නොමැත.

කොළඹ දිස්ත්‍රික්කය
පොදු ජන පෙරමුණ(SLPP) : තිලංග සුමතිපාල
සමගි ජන බලවේගය(SJB) : හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ
එක්සත් ජාතික පක්ෂය(UNP):A.H.M ෆවුසි,සුජීව සේනසිංහ ,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,දයා ගමගේ
ගම්පහ දිස්ත්‍රික්කය
SLPP- දුලිත් විජේසේකර
UNP – රුවන් විජේවර්ධන ,අර්ජුන රණතුංග
SJB – අජිත් මාන්නප්පෙරුම ,විජිත් විජයමුණි සොයිසා,චතුර සේනාරත්න ,එඩ්වඩ් ගුණසේකර
කළුතර දිස්ත්‍රික්කය :
UNP – පාලිත තෙවරප්පෙරුම,ලක්ෂ්මන් විජේමාන්න
SJB – අජිත් පී පෙරේරා
NPP – නලින්ද ජයතිස්ස
ගාලු දිස්ත්‍රික්කය :
UNP – අජීර අබේවර්ධන
SJB – විජේපාල හෙට්ටිආරච්චි ,බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ,පියසේන ගමගේ
මාතර දිස්ත්‍රික්කය
SLPP – ලක්ෂමන් යාපා අබේවර්ධන(හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී) ,මනෝජ් සිරිසේන,නිරෝෂන් ප්‍රේමරත්න
NPP – සුනිල් හඳුන්නෙත්ති
හම්බන්තොට දිස්ත්‍රික්කය
NPP – නිහාල් ගලප්පත්ති
කුරුණෑගල දිස්ත්‍රික්කය
SLPP – SB නාවින්න ,තාරානාත් බස්නායක,TB ඒකනායක
UNP – අකිල විරාජ් කාරියවසම්
SJB – ඉන්දික බණ්ඩාරනායක
පුත්තලම දිස්ත්‍රික්කය
UNP -පාලිත රංගේ බණ්ඩාර
SJB – ශාන්ත අබේසේකර
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
SLPP: ශ්‍රියානි විජේවික්‍රම
අනුරාධපුර දිස්ත්‍රික්කය
SLPP – වීරකුමාර දිසානායක,එස්.සී මුතුකුමාරණ
SJB – චන්ද්‍රානි බණ්ඩාර, පී හැරිසන්,චන්දිම ගමගේ
පොලොන්නරුව දිස්ත්‍රික්කය
UNP – නාලක කොලොන්නේ
SJB – සිඩ්නි ජයරත්න
බදුල්ල දිස්ත්‍රික්කය
SJB – ලක්ෂමන් සෙනෙවිරත්න, රවීන්ද්‍ර සමරවීර
මොණරාගල දිස්ත්‍රික්කය
SLPP – පද්ම උදය ශාන්ත ගුණසේකර, සුමේධා ජි ජයසේන
SJB – ආනන්ද කුමාරසිරි
නුවරඑළිය දිස්ත්‍රික්කය
UNP – නවීන් දිසානායක, කේ.කේ පියදාස, වී. රාධක්‍රිෂ්ණන්, කේ. තිලකරාජා
SJB – මයිල්වගනම් තිලකරාජ්
මාතලේ දිස්ත්‍රික්කය
SLPP – ලක්ෂ්මන් වසන්ත පෙරේරා
SJB – වසන්ත අලුවිහාරේ ,රන්ජිත් අලුවිහාරේ
කෑගල්ල දිස්ත්‍රික්කය
UNP – සන්දීප් සමරසිංහ ,චම්පිකා ප්‍රේමදාස
SJB – තුසිත විජේමාන්න
රත්නපුර දිස්ත්‍රික්කය
SLPP – දුනේෂ් ගන්කන්ද
SJB – කරුණාරත්න පරණවිතාන, A.A. විජේතුංග
මහනුවර දිස්ත්‍රික්කය :
SLPP : ආනන්ද අලුත්ගමගේ
SJB : ලකී ජයවර්ධන
මඩකලපුව දිස්ත්‍රික්කය
TNA – S.යෝගේෂ්වරන් ,ඥානමුතු සිවනේසන්
SLMC – අලි සහීර් මවුලානා
ACMC – අමීර් අලි
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
SLPP – සුසන්ත පුංචි නිලමේ
SJB – අබ්දුල් මහරූෆ්
යාපනය දිස්ත්‍රික්කය
UNP – විජයකලා මහේෂ්වරන්
ITAK – මාවෙයි සේනාධිරාජා , ඊ. සරවනපවන්
අම්පාර දිස්ත්‍රික්කය :
UNP – අනෝමා ගමගේ