සිරස ප්‍රවෘත්ති ඔස්සේ පෝට් සිටි පනත සම්මත වූ අවස්ථාව වාර්තා කිරීමෙන් පසු ඔවුන්ගේ නාලිකාවේ විශේෂ දෙයක් සිදු කර තිබිණ.
ඒ ප්‍රවෘත්ති ප්‍රකාශ ඛණ්ඩ අවසානයේ ඔවුන් යොදන ‘සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට‘ යන කොටස නවීකරණය කරමින් ඊට චීන බසද එකතු කර තිබීමයි. ඒ සඳහා චීන අකුරු මෙන්ම චීන කටහඩක්ද උපයෝගී කරගෙන තිබේ.

එම වීඩියෝ කොටස පහතින්