in , ,

කොළඹ මහ නගර සභා භූමියේත් වගාවක් අරඹයි [Photos]

colombo municipal council වගා කටයුතු

රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට හා ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව විසින් නගර සභා භූමියේ ගෙවතු වගාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි මෙම වගාව සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබේ.

නගර සභාවේ සේවකයන් විසින් වගා කිරීමට අද (11) උදෑසන පස සකස් කරන අයුරු දක්නට ලැබිණි.

එහිදී අප කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ භවභෝග කිහිපයක් වගා කරන බවය.

ශාන්ත රත්නායක
ලංකාදීප 

කොළඹ මහ නගර සභාව

colombo municipal council - කොළඹ මහ නගර සභාව

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නිකිණි (අගෝස්තු) පොහොයේ වැදගත්කම

අමුතු නමක් තියෙන අර්තාපල් චිප්ස් වගයක්