in ,

කොරෝනා පරදන්න නිවසේ රැඳෙන ඔබව දිරිමත් කරන්න Porn Hub Premium ලෝකෙටම නොමිලේ දීලා

porn hub sinhala

වෙබ් අඩවි අතරින් Pornhub(පෝන් හබ්)වෙබ් අඩවිය සැලකෙන්නේ වැඩිහිටියන්ට පමණක් අදාල වීඩියෝ පට,සහ පින්තූර අඩංගු ලොව අංක එකේ වෙබ් අඩවියක් ලෙසයි.

කොරෝනා වෛරසය(Coronavirus) පැතිරී යන මේ අවස්ථාවේ ලොව විවිධ පුද්ගලයින් සහ වෙබ් අඩවි, මිනිසුන් හට වාසිසහගත ලෙස තම සේවාවන් සැපයීමට කටයුතු කර තිබෙනවා.එලෙසම මෙම Pornhub වෙබ් අඩවියත් ඔවුන්ගේ වෙබ් අඩවියේ Premium ගිණුම් නොමිලේ ලබා දීමට කටයුතු කර තිබෙනවා.ඔවුන් පළමුවෙන්ම Premium ගිණුම් නොමිලයේ ලබා දුන්නේ කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමකට ලක්ව තිබෙන ඉතාලිය,ප්‍රංශය සහ ස්පාඥ්ඥ යන රටවල් වෙතයි.

පසුව ලොව සැමදෙනාටම දින 30 ක පමණ කාලයකට එම ගිණුම් නොමිලේ ලබා දීමට කටයුතු කර තිබෙනවා.මෙම සේවාව ක්‍රියාත්මක කරන්නේ මාර්තු 24 සිට අප්‍රේල් 24 දක්වායි.මේ පිලිබඳ විස්තරය ඔවුන්ගේ පුවත් අඩවියේ දක්වා තිබෙනවා. මේ සමග,එම වෙබ් අඩවියේ සාමාන්‍ය ගිණුම් හිමියන් හටද තම ගිණුම මෙම කාලයේදී Premium තත්වයට හැරෙනු ඇත.

porn hub premium sri lanka

මේ සම්බන්ධයෙන් පෝර්න්හබ් හි උප සභාපති කොරී ප්‍රයිස් පවසන්නේ,“කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ලොව පුරා බිලියනයකට ආසන්න ජනතාවක් අගුලු දමා ඇති හෙයින්, අප ඔවුන්ට කාලය ගත කිරීම සඳහා ප්‍රීතිමත් මාර්ගයක් ලබා දීම වැදගත් බවයි.

අපගේ Free Pornhub වාරිකය ලොව පුරා ව්‍යාප්ත කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ මිනිසුන්ට නිවසේ රැඳී සිටිමට උනන්දු කරවීම බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සාමාන්‍ය ගිණුමකට වඩා Premium ගිණුමකින් නරඹන්නා හට ලැබෙන වාසි වලින් කිහිපයක් වන්නේ,

  • සාමාන්‍ය ගිණුමකට වඩා හෝ ගිණුමක් නොමැතිව නරඹනවාට වඩා වැඩි වීඩියෝ ප්‍රමාණයක් බැලීමට හැකි වීම.
  • වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය නොවීම.
  • HD/Ful HD /4K/VR වීඩියෝ බැලිය හැකි වීම.
  • DVD පට බැලිය හැකි වීම.

සාමාන්‍යයෙන් මෙම Premium ගිණුමක් වෙනුවෙන් මසකට ඔවුන් $9.99 ක් අය කරනු ලබනවා.
නමුත් නොමිලයේ ලැබෙන මෙම ගිණුමට කිසිඳු Credit Card පතක් ඇතුල් කිරීමට අවශ්‍ය නොවේ.ඔවුන්ගේ PornHubPremium වෙබ් අඩවියේ stayhome ලිපිනය ඔස්සේ(www.pornhubpremium.com/stayhome) ගිණුමක් ආරම්භ කිරීමට ඔබ ලබා දිය යුත්තේ කුමක් හෝ ව්‍යාජ නමක් සහ සාදා ගත් ඊ මේල් ලිපිනයක් පමණි.(පෞද්ගලික ඊ මේල් ලිපින භාවිතා නොකරන්න)

pornhub premium srilanka

නොමිලේ අසභ්‍ය දර්ශන නැරඹීමට ලබා දීමට අමතරව, කොරෝනා වෛරස් වසංගතයේ ආර්ථික බලපෑම් හේතුවෙන් හානියට පත් රංගන ශිල්පීන්ටද මෙම වෙබ් අඩවිය උපකාර කරයි. අප්‍රේල් මාසය සඳහා, ඔවුන්ගේ වීඩියෝ අලෙවියෙන් 100%ක්ද, නිෂ්පාදන ගාස්තුවෙන් 15%ක්ද ලබා දෙනු ඇත. Pornhub සහ Modlehub යන දෙඅංශයේම ඔවුන්ගේ මුළු ගෙවීම 85% කි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඔබගේ කොරෝනා වෛරස් මට්ටම මනින කැල්කියුලේටරේ සිංහලෙන්ම මෙන්න

ඇඳිරි නීතියට සිංදු වලින් ? පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට හැදුනු ෆේස්බුක් පෝස්ට් මෙන්න