in ,

කල්මුණෙන් ගැලවී නගර සභාවක් වුනු සයින්දමරුදු වල පරිපාලන සීමා මෙන්න

sainthamaruthu area

නව සයින්දමරුදු නගර සභාවේවල පරිපාලන සීමා මෙන්න

කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශ ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කර තිඛේ.252 වන අධිකාරිය වන මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තියට අදාලව පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව සයින්දමරුදු නගර සභාවේ නිල කාලය 2022 වසරේ මාර්තු මස 20 වනදා සිට ක්‍රියාත්මක වන බවයි අදාල ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.සයිදමරුදු නගර සභාවේ පරිපාලන සීමාවන් ද මෙම අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

අන්තවාදී හකීම්ලාගේ ආධිපත්‍ය බිඳ හෙලූ සයින්දමරුදු නගර සභා තීරණය මෙතැනින් 

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

අන්තවාදී හකීම්ලාගේ ආධිපත්‍ය බිඳ හෙළු සායින්දමරුදු නගර සභා තීරණය

මින්පසු සවස 2 න් පසු හෝටන්තැන්නට ඇතුළු වීමට ටිකට් නොදේ