in , , ,

ඉන්දුනීසියාවේ සත්තු විකුණන වෙළඳපොලේ ඇතුල මෙන්න

coronavirus-wuhan-indonesia
චීනයේ වූහාන් වගේමයිඉන්දුනීසියාවේ සත්ව වෙළඳ පොළ 

චීනයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග චීනයේ සත්ව මාංශ පරිභෝජනය පිලිබඳ සමාජ මාධ්‍ය තුල විවිධ කතා බහක් මතුව තිබෙනවා.එම වෛරසය වූහාන් නගරයේ ප්‍රධාන සත්ව වෙළඳපොළක් ප්‍රධාන කොට ආරම්භය වූ බව සඳහන් වීමත් සමග එම වෙළඳපොලේ යැයි කියමින් වීඩියෝවක් ව්‍යාප්ත වනවා.
නමුත් AFP පුවත් සේවය පවසන්නේ එම වීඩියෝව ඉන්දුනීසියාවේ සුලාවේසි දුපතේ පිහිටි පරිභෝජනය සඳහා සතුන් විකුණන වෙලඳපලක(Langowan Market) වීඩියෝවක් බවයි.

එම වීඩියෝව පහලින් බලන්න 

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ලංකාවේ පළමු කොරෝනා වෛරස් රෝගියා හමුවෙයි ;චීන ජාතික කාන්තාවක්

කොරෝනා වෛරස් රෝගීන් වෙනුවෙන්ම සුදානම් කරන ලද ලංකාවේ රෝහල් 12 මෙන්න